පාසලේ දැක්ම
සීවලී තක්සලාවට දසතින් පැමිණෙන
මානව මානවිකාවන් නැණ ගුණ සපිරි ප්‍රඥාවන්තයින් බවට පත්වීම...
පාසලේ මෙහෙවර
ශ්‍රී ලංකා ධරණිතලය
යස ඉසුරින් පිරි රටක් කළ
පුලතිසිපුර ජනිත වූ දරුවන්ගේ
විභව ශක්තීන් පුබුදුවාලමින් අනාගත අභියෝග ජය ගැනීමට
සමත් දෑ හිතකාමී පුරවැසියන්
බවට පත් කිරීමටත් ජාතීයේ උන්නතිය උදෙසා ඔවුන්
දායාද කරලීමත් අපගේ
මෙහෙවර වන්නේය.