IMG_08131.jpeg
IMG_0810.jpg
IMG_0817.jpg
IMG_0822.jpg
IMG_0828.jpg
IMG_0831.jpg
PlayPause
previous arrow
next arrow

පාසලේ දැක්ම

සීවලී තක්සලාවට
දසතින් පැමිණෙන
මානව මානවිකාවන් නැණ ගුණ සපිරි ප්‍රඥාවන්තයින් බවට පත්වීම...

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

උතුරු මැද පළාතේ පුලතිසි පුරවරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

 

Read More

පාසලේ මෙහෙවර

ශ්‍රී ලංකා ධරණිතලය යස ඉසුරින් පිරි රටක් කළ පුලතිසිපුර ජනිත වූ දරුවන්ගේ විභව ශක්තීන් පුබුදුවාලමින් අනාගත අභියෝග ජය ගැනීමට සමත් දෑ හිතකාමී පුරවැසියන් බවට පත් කිරීමටත් ජාතීයේ උන්නතිය උදෙසා ඔවුන් දායාද කරලීමත් අපගේ මෙහෙවර වන්නේය

Notice Board

දිනපතා යාවත්කාලීන වන නාම පුවරුව

අප පාසලේ ශිෂ්‍ය නායක උත්සවේ පැවැත්වීමට නියමිතයි

Seewali MV