13 න් වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතරත
- කලා
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
- සිංහල භාෂාව
- තර්කනය සහ විද්‍යාත්මක ක්‍රමය
- භූගෝල විද්‍යාව
- දේශපාලන විද්‍යාව
- ඉතිහාසය
- සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය
- ගෘහ ආර්ථික විද්‍යාව
- බුද්ධාගම/ක්‍රිස්තියානි ආගම
- බෞද්ධ ශිෂ්ඨාචාරය/කිතුනු ශිෂ්ඨාචාරය
- චිත්‍ර/නාට්‍ය හ රංග කලාව/නර්තනය/පෙර්දිග සංගීතය/බටහිර සංගීතය