IT Club

අප මේ සමිතිය ආරම්භ කරනු  ලැබූයේ අප සාමජිකයන්ගේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දැනුම වර්ධනය කිරීමට හා දියුණු කිරීමටය. මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ  නව ලෝකයට සාර්ථක ලෙස මුහුණ දීම සදහා තොරතුරු තාක්ෂණයෙන් සන්නද්ධ දූ දැරියන් බිහිකිරීමය..

 

මෙම  කමිටුව භාරව සිටින මණ්ඩලය,

 

  • නිමල් නවරත්න මයා 
  • වාසල කුමාරි මිය
  • කපිල එස්. බණ්ඩාර මයා 
  • සජීවනී  මිය

 

සාමජිකයන්,

  • H.R. ජනුල් විනුජය
  • J.M. දිනූප නිම්සර 
  • W.A.D. විහග ගිම්හාන්
  • M.G.D. අනුහස් රාජපක්ෂ
  • D.L. මනුමිත් ලජිත්  සන්විදු
  • M.R.G කාව්‍යා දිව්‍යාංගි
  • R.U. සුවහස් මාලීන්ද
  • H.M. මනූත් ඉදුසර
  • M.P.P.K. නදුන් කුමාර
  • R.A. මිනුල් වෙනුරක වෙත්මින්