2023 වාර විභාගය පැවැත්වීමෙන් අනතුරුව 6 ශ්‍රේනියේ සිට 13 ශ්‍රේනිය දක්වා සිසු දරුවන් සදහා 1 වාරයේ ඉගෙනුම් කටයුතු වල ප්‍රගතිය ලබා දිමට ගුරුවරුන් කටයූතු කරන ලදි. මෙහිදී තම දක්ෂතාවයන් මනාව පෙන්වුම් කළ දරුවන් රැස්වීම් සභාව ඉදිරියේ තම ප්‍රගති වාර්තා ලබගන්නා ලදි.