අලුතින් තෝරාගත් නවක ශිෂ්ය නායක නායිකාවන් සහ හිටපු ශිෂ්ය නායික නායිකාවන් සදහා 2023.08.09වන දින පුහුණු වැඩමුලුවක් පවත්වන ලදි.ප්‍රදාන් උප ප්රදාන ශිෂ්‍ය නායක නායිකාවන් තෝරා ගැනීම ද් එහිද්දී සිදු විය.